බොරලැස්ගමුව මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
Slide
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

1860 වර්ෂයේ සිට 1960 වර්ෂය දක්වා වකවානුව තුළ මෙම බොරලැස්ගමුව ග්‍රාමයේ හා තදාසන්න ගම්වල සිසු දරුවන්ගෙන් 90% ප්‍රමාණයක් අධ්‍යාපනය ලබාගෙන ඇත්තේ ලංකා සභා විද්‍යාලයෙන් හා බොරලැස්ගමු විද්‍යාලයෙන් වීම විශේෂ කොට සැලකිය යුතුය’ මෙහි 6 ශ්‍රේණීය සිට 13 වන ශ්‍රේණීය දක්වා පන්ති පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 300ක් පමණ වේ. වර්ෂ 2012දී මෙම පාසල නව ද්විතියික පාසල් 1000 ට තෝරාගෙන ඇති අතර. වර්තමානයේ බස්නාහිර පළාත් පාසල් 22ක් සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය සදහා පිළියන්දල කලාපයෙන් තේරි පත්වූ පාසල් දෙක අතරට ද ඇතුළත් ය.

විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ට පාසලක්

දැක්ම

සහ

මෙහෙවර

පාසලට පැමිණෙන දරුවෙකු, උගත් බුද්ධිමතෙකු සහ සාමය සංහිදියාව අගයන උසස් ගුණාත්මක බවින් යුතු නව ලොවට ගැලපෙන විශිෂ්ට ලක් වැසියෙකු සමාජයට දායද කිරීම සඳහා ඵලදායී හා කාර්යක්ෂම ලෙස සම්පත් කළමනාකරණය කරමින් දැනුම, ආකල්ප හා කුසලතා ලබාදීම...

විශේෂ දැනුම්දීම

විශේෂ දැනුම්දීම

විශේෂ දැනුම්දීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බොරලැස්ගමුව මහා විද්‍යාලය