දැ ගති ගත සිත යුතු දරුවෝ වෙමු ඉපදුනු එක කුසයේ
හිස හිත අත ගත වඩවා හෙළදිව ලෝ සිළුමිණ කලමු ..//
දෙස බස රැස සතු පති බව රකිමින් බාධා බිද ජය සාදා ගනිමින්..//
පාමු දස්කම් විදුහල් මෑණි
ඇසුරේ ගුරු සෙවනේ ..//
දැ ගති ගත සිත යුතු දරුවෝ වෙමු ඉපදුනු එක කුසයේ හිස හිත අත ගත වඩවා හෙළදිව ලෝ සිළුමිණ කලමු
සත් සිත් දම් දී ලද් මිනිසත් බව පද් මල මල් වඩනා සිසු දරුවෝ ..//
බොරලස්ගමු මහා විදුහල්මෑණි වේවා මා ජීවේ
බොරලස්ගමු මහා විදුහල්මෑණි
සැරදේ සැරදේවා..///






