- 1856 දී දොන් පේද්‍රික් ද රුබේරු සමරවීර ගුණසේකර මහතා විසින් C M S පාසලක් පිහිටවීම සඳහා ඉඩමක් පරිත්‍යාග කර ඇත. එම පාසල 1870 දී ආරම්භ කර ඇති අතර ඩී ජේ රත්නායක මහතා මුලු ගුරුතුමා විය
- 1862 දී සෝමාවතී අල්විස් මහත්මිය සිංහල බෞද්ධ පාසලක් ඉදිකිරීම සඳහා පර්චස් 30 ඉඩමක් පරිත්‍යාග කර ඇති අතර අනගාරික ධර්මපාලතුමා ගේ ප්‍රධානත්වයෙන් එම පාසල ආරම්භ විය.
- 1962 දී මෙම පාසල රජයට පවරාගත් අතර මහා විදයාලයක් විය.






