මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ගේ විෂය සාධන මට්ටම වර්ධනය කිරීම පදනම් කර ගනීමි මෙවර විද්‍යා කඳවුර 2023.12.15 වන දින විද්‍යාලයීය විද්‍යාගාරයේ දී පැවැත්විය. මෙහිදී විද්‍යා විෂයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීම ප්‍රධාන විය.
පුවත් හා විශේෂ අවස්ථා






